Exclusive Package

රු50,000.00

ඔබගේ පවුල් පසුබිම,අධ්‍යාපනික පසුබිමක සහ ඔබේ අභිප්‍රායන් වලට ගැලපෙන පරිදි මනාව සකස් කරන ලද විවාහ යෝජනා 100ක ගැලපීමක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන අතර එයින් නොනැවතී, ඔබ නිවැරදි ගැලපීම තහවුරු කරන තෙක්ම දිනපතා විවාහ යෝජනා ලබාදී ඔබ සමග නිරන්තරයෙන් කටයුතු කිරීමත්,ජෝතිෂ්‍ය පෙළගැස්මක් මත පදනම්ව ඔබගේ ගැලපීම තහවුරු කිරීමට විශේෂඥ මාර්ගෝපදේශ ලබා දීමත් සිදු කරනු ලබයි. තෝරාගත් විවාහ ගැලපීමට අදාල පාර්ශවය ඔබ හා සම්බන්ධ කිරීමටත්, විවාහය දක්වා යන සෑම පියවරකදීම දෙපාර්ශවයටම අදාළ උපදෙස් සහ සහයෝගය නිරතුරුව ලබාදීමටත් අප කාර්ය මණ්ඩලය කැපවී සිටී. අපගේ අද්විතීය ගැලපීම් තුළින් සේවාදායකයින් සඳහා සාර්ථක විවාහ දිවියක් ලබා දීම අපගේ අභිලාෂයයි.

 

  • ආරම්භයේදීම විවාහ යෝජනා 100ක්
  • ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය සොයාදෙන තෙක්ම දිනපතා යෝජනා
  • නව සාමාජිකයන්ටද ඔබගේ මංගල යෝජනාව පිළිබඳව නිරතුරුව දැනුම් දීම
  • ඔබ තෝරාගත් අයගේ කේන්දර ගැළපීම සිදුකිරීම
  • දෙපාර්ශවයේ සාමාජිකයින් පුද්ගලිකව හමුවීම සඳහා අප කාර්‍යාලයේම පහසුකම් සැපයීම
  • ඔබගේ මංගල කටයුතුත්ත සම්බන්ධීකරණය සදහා ඔබ වෙනුවෙන්ම කැපවුණු සම්බන්ධීකරණ කලමනාකරුවකු (Relationship Manager ) ලබාදීම.

 

අප සේවා ශ්‍රී ලංකාව පුරා ලබාගත හැක.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp