ශ්‍රී ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන

සාර්ථකත්වය මත
Marriage Proposal Service
ශ්‍රී සෞභාග්‍යා මංගල සේවයයි

elite icon tag
random 1 edit
elite icon 1 new



පුද්ගලානුබද්ධ ගැලපීම

elite icon 2 new

දහසකට අධික සේවාලාභීන්

elite icon 3 new

ආරක්ෂාව සහ රහස්‍යභාවය

elite icon 4 new

මනා විනිවිදභාවය

random 1 edit

ඉක්මනින් ඔබ හා සම්බන්ධවීමට පහත තොරතුරු අපවෙත එවන්න

Why Choose Sri Saubhagya Marriage Proposals?

විශ්වාසවන්ත බව සහ ස්ථාවරත්වය
:

With a legacy dating back to 1970, Sri Saubhagya Marriage Proposals (AKA Mangala Yojana) has a long-standing reputation as a trusted and reliable marriage proposal service. We have successfully facilitated numerous marriages and have the experience and expertise to help you find your ideal life partner.



පුද්ගලානුබද්ධ ගැලපීම
:

At Sri Saubhagya Marriage Proposal Service, we understand that every individual is unique. Our dedicated Relationship Managers take the time to understand your preferences, lifestyle, and cultural nuances. They handpick exclusive profiles that align with your expectations, ensuring personalized matchmaking that increases the chances of finding a compatible match.



පරිපූර්ණ තේරීම්
:

නිරන්තරයෙන් යාවත්කාලීනවන පුළුල් පරාසයක පැතිරුණු දත්ත සමූහයක් ශ්‍රී සෞභාග්‍යා මංගල සේවය සතු වේ.වසර පනහකට වැඩි අත්දැකීම් හා ප්‍රවීණත්වය තුළින් ඔබ සොයන සහකරු සහකාරිය ඔබගේ සියලු අවශ්යතාවයන් සපුරාලන ආකාරයෙන් සොයා දීමට අප කැප වී සිටින්නෙමු.



ගුණාත්මකභාවය
:

අප සැමවිටම උනන්දුවන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ මංගල යෝජනා සම්බන්ධවයි. අපගේ පළපුරුදු කාර්යමණ්ඩලය ඔබවෙත ඔබට සහ ඔබගේ පවුල් පරිසරයට වඩාත් ගැලපෙන යෝජනා ගෙන ඒමට සැමවිටම උත්සුක වෙන්නෙමු.



සුහදශීලී අඛණ්ඩ සහාය
:

At Sri Saubhagya Marriage Proposal Service, we believe in maintaining a long-term relationship with our clients. Even after your package ends, we continue to support you in your search for a life partner. Your profile remains active and is matched with our active Elite members, increasing your chances of finding a suitable match.



රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය
:

We understand the importance of confidentiality when it comes to marriage proposal services. Your personal information and details are handled with the utmost care and kept strictly confidential. We prioritize your privacy throughout the entire process.



විශේෂඥ මාර්ගෝපදේශ
:

ශ්‍රී සෞභාග්‍යා මංගල සේවය වසර ගණනක පළපුරුද්ද හා දක්ෂතාවයන් යුක්ත ප්‍රවීණ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.එසේම ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා සිරිත් විරිත් පිළිබඳ මනා දැනුමකින් යුක්ත වන අප කණ්ඩායම හුදෙක් ගතානුගතික ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් ඔබට නිවැරදිම ගැලපීම තෝරා ගැනීම සඳහා විශේෂඥ මඟ පෙන්වීම ලබා දෙන්නෙමු.

0
තෘප්තිමත් සේවාලාභීන්
0
ලියාපදිංචි වී ඇති පුතුන්
0
ලියාපදිංචි වී ඇති දියණියන්
0
ලියාපදිංචි වී ඇති විදේශිකයන්

ගැලපීම් සිදුවන ආකාරය

1 1

ඔබේ අපේක්ෂාවන් තේරුම් ගැනීම

අපගේ පළපුරුදු දක්ෂ වෘත්තිකයින් ඔබේ අපේක්ෂාවන්,බලාපොරොත්තු, ඔබේ ජීවන රටාව සහ ඔබ ජිවන සහකරුවෙකුගෙන්/සහකාරියකගෙන් බලාපොරොත්තු වන සියල්ල මනාව අවබෝධ කර කරගැනීමට හා ඔබට නිවැරදිම ගැලපීමක් තෝරා දීමට නිරතුරුව කැප වී සිටී.

2

නිවැරදිම ගැලපීම් සිදුකිරීම

ඔබ සපයන තොරතුරු මත පදනම්ව ඔබේ අභිප්‍රායන්, වටිනාකම් හා රුචිකත්වයන් වලට අනුකූල වන නිවැරදිම ජිවන සහකරු/සහකාරිය තෝරා දීම අපගේ බලාපොරොත්තුවයි.සතුටින් සමගියෙන් හා විශ්වාසයෙන් පිරුණු ජීවන ගමනක් සහතික කරන වඩාත්ම සුදුසු ගැලපීම ඔබේ ජීවිතයට ළඟා කර දීම ශ්‍රී සෞභාග්‍යා මංගල සේවය අරමුණයි.

image 3

ඔබට ගැලපෙනම සහකරුවා/සහකාරිය සොයා දීම

ඔබට නිවැරැදි ම ගැලපුම් අප තෝරා ගත් පසු අප විසින් ඔබට අනෙක් පාර්ශවය සම්බන්ධ කරනු ලබන අතර සවිස්තරාත්මක විස්තරයක් හා ඡායාරූප ලබා දීම ද සිදු කරයි.ඔබව හා අනෙක් පාර්ශවය දැනුවත් කිරීමට,තීරණ ගැනීමට සහ මගපෙන්වීමට සහාය වීමටද අප කණ්ඩායම කැපවී සිටින්නෙමු

මංගල සෙවයේ සාර්ථකත්ව සටහන්

WhatsApp Image 2023 06 08 at 00.33.18

සාර්ථක කතාව: සරණි සහ අමල්

ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවය යුවලකගේ ආත්මගත එක්තුව දැකීමට ඉමහත් අභිප්‍රායෙන් සිටී.අපගේ සේවාව හරහා සරණි හා අමල් ඔවුන්ගේ පරිපූර්ණ ගැලපීම සොයාගිය සාර්ථක කතාව අප ඔබ හා බෙදා ගනිමු.

success2

පරිපූර්ණ ගැලපීම: මන්දාකිණි සහ සමිත

We are thrilled to share another heartwarming success story from Sri Saubhagya Marriage Proposal Services, where two souls found their perfect match. Allow us to introduce Mandakini, a dedicated and compassionate teacher, and Samitha, a highly skilled and compassionate doctor.

අපගේ පැකේජ

elite package border

අප බහුවිධ සේවා සපයන්නෙමු

ඔබගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් පරාසයක සේවාවන් හා ඔබ වෙනුවෙන්ම සැකසු විශේෂාංග රැසක් ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවය සතු වේ. අපගේ සියලුම පැකේජ සැලසුම් කර ඇත්තේ ඔබගේ අවශ්‍යතා සපුරාලීමට වඩාත් පහසු වන ආකාරයට සහ ප්‍රතිඵලදායක බව ඉහළ නැංවෙන ලෙසටයි.

Find the Best Marriage Proposal Packages In Sri Lanka

Basic Lite | රු.4,500

Basic | රු.7,500

Economic | රු.35,000

Exclusive | රු.50,000

© 2024 | Sri Saubhagya Marriage Proposal Services - All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp