Basic (Lite)
රු4,500.00
දැරිය හැකි සාධාරණ මිලකට නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී පැකේජය තුළින් අප ඔබ වෙත දිනපතා විවාහ යෝජනා ලබාදීමට කටයුතු කරනු ලබයි. ඔබට පරිපූර්ණ ගැලපීමක් තුළින් සාර්ථක විවාහ දිවියක් සහතික කිරීම මෙහි අපගේ මූලික පරමාර්ථයයි.
- ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය සොයාදෙන තෙක්ම දිනපතා යෝජනා
අප සේවා ශ්‍රී ලංකාව පුරා ලබාගත හැක.