Basic Package

රු7,500.00

අපගේ අසමසම සේවාවන් සමඟ ඔබේ දිවියේ පරිපූර්ණ ගැලපීම සොයායාම අරඹන්න. ජිවන සහකරු/සහකාරිය තෝරා ගැනීම සඳහා ඔබගේ සියලු අනුකූලතා නිර්ණායක සැලකිල්ලට ගනිමින් අප විසින් ඔබට විවාහ යෝජනා 100ක් ඉදිරිපත් කරන්නෙමු. ඔබගේ පරිපූර්ණ ගැලපීම සොයා ගන්නා තෙක්ම දිනපතා අප ඔබට විවාහය යෝජනා ඉදිරිපත් කරන අතර නිරන්තර අධීක්ෂණය ද ලබා දේ. සාර්ථක ගැලපීමක් ඔබට උරුම කර දීම අපගේ අරමුණ වන බැවින් ඔබගේ ජීවන සහකරු/සහකාරිය සොයා ගන්නා තෙක් සෑම පියවරකදීම ඔබ සමග සහයෝගයෙන් කටයුතු කරන්නෙමු.

 

  • ආරම්භයේදීම විවාහ යෝජනා 100ක්
  • ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය සොයාදෙන තෙක්ම දිනපතා යෝජනා
  • නව සාමාජිකයන්ටද ඔබගේ මංගල යෝජනාව පිළිබඳව නිරතුරුව දැනුම් දීම

 

අප සේවා ශ්‍රී ලංකාව පුරා ලබාගත හැක.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp