Economic Package

රු35,000.00

ඔබ වෙනුවෙන්ම සකස් කර ඇති විවාහ යෝජනා 100 ක සුවිශේෂී තේරීමකින් ඔබගේ ජිවන සහකරු/සහකාරිය සොයා යන ගමන ආරම්භ වන අතර ඔබගේ පරිපූර්ණ ගැලපීම තහවුරු වන තෙක්ම දිනපතා විවාහ යෝජනා අප විසින් ඔබට ඉදිරිපත් කරනු ලබයි.එයින් නොනැවතී,ඔබ තෝරාගත් විවාහ යෝජනාවට අදාළ නව සාමාජිකයින් දැනුවත් කිරීමත්, ඔබ හා සම්බන්ධ කිරීමත් අප විසින් සිදුකරනු ලබයි. එපමනක් නොව,කේන්දර ගැලපුමෙහි ඇති වැදගත්කම මනාව වටහාගෙන සිටින අප කණ්ඩායම ජෝතිෂ්‍ය පෙළගැස්මක් මත පදනම්ව සාර්ථක ගැලපීමක් ලබාදෙන බව සහතික කරමු.තවද මීළඟ පියවරක් බලාපොරොත්තු වන ඔබ සඳහා, ඔබ තෝරාගත් විවාහ යෝජනාවට අදාළ අනෙක් පාර්ශවය පුද්ගලිකව හමුවීමට අප කාර්යාලයෙහි පහසුකම් සලසා දෙනු ලබයි. විවාහය දක්වා යන සාර්ථක පියවරක් මෙම පැකේජය තුළින් අත්විඳීමට අප සේවාදායකයින් සඳහා අවස්ථාව ලබා දී ඇත.

 

  • ආරම්භයේදීම විවාහ යෝජනා 100ක්
  • ඔබට ගැලපෙනම සහකරු/සහකාරිය සොයාදෙන තෙක්ම දිනපතා යෝජනා
  • නව සාමාජිකයන්ටද ඔබගේ මංගල යෝජනාව පිළිබඳව නිරතුරුව දැනුම් දීම
  • ඔබ තෝරාගත් අයගේ කේන්දර ගැළපීම සිදුකිරීම
  • දෙපාර්ශවයේ සාමාජිකයින් පුද්ගලිකව හමුවීම සඳහා අප කාර්‍යාලයේම පහසුකම් සැපයීම

 

අප සේවා ශ්‍රී ලංකාව පුරා ලබාගත හැක.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp