ගැලපීම් සිදුවන ආකාරය

elite package border

අප මංගල සේවය ඔස්සේ ඔබගේ සහකරු හෝ සහකාරිය සෙවීම සරල හා කාර්ය්‍යක්ෂම කරදෙන්නෙමු. පහත පියවර තුන අනුගමනය කරමු.

1 1

ඔබේ අපේක්ෂාවන් තේරුම් ගැනීම

අපගේ පළපුරුදු දක්ෂ වෘත්තිකයින් ඔබේ අපේක්ෂාවන්,බලාපොරොත්තු, ඔබේ ජීවන රටාව සහ ඔබ ජිවන සහකරුවෙකුගෙන්/සහකාරියකගෙන් බලාපොරොත්තු වන සියල්ල මනාව අවබෝධ කර කරගැනීමට හා ඔබට නිවැරදිම ගැලපීමක් තෝරා දීමට නිරතුරුව කැප වී සිටී.

2

නිවැරදිම ගැලපීම් සිදුකිරීම

ඔබ සපයන තොරතුරු මත පදනම්ව ඔබේ අභිප්‍රායන්, වටිනාකම් හා රුචිකත්වයන් වලට අනුකූල වන නිවැරදිම ජිවන සහකරු/සහකාරිය තෝරා දීම අපගේ බලාපොරොත්තුවයි.සතුටින් සමගියෙන් හා විශ්වාසයෙන් පිරුණු ජීවන ගමනක් සහතික කරන වඩාත්ම සුදුසු ගැලපීම ඔබේ ජීවිතයට ළඟා කර දීම ශ්‍රී සෞභාග්‍යා මංගල සේවය අරමුණයි.

image 3

ඔබට ගැලපෙනම සහකරුවා/සහකාරිය සොයා දීම

ඔබට නිවැරැදි ම ගැලපුම් අප තෝරා ගත් පසු අප විසින් ඔබට අනෙක් පාර්ශවය සම්බන්ධ කරනු ලබන අතර සවිස්තරාත්මක විස්තරයක් හා ඡායාරූප ලබා දීම ද සිදු කරයි.ඔබව හා අනෙක් පාර්ශවය දැනුවත් කිරීමට,තීරණ ගැනීමට සහ මගපෙන්වීමට සහාය වීමටද අප කණ්ඩායම කැපවී සිටින්නෙමු

අදම Sri Saubhagya මංගල සේවය හා එක්වන්න. අපි ඔබට තෘප්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් කරා මග පෙන්වන්නෙමු. අපගේ කළමනාකරුවන් මෙහි සෑම පියවරකදීම ඔබට සහයවන අතර, ඔබේ ජීවිත සහකරුවෙකු සෙවීමේ කටයුත්ත පහසුකර දෙන්නෙමු.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp